තුන් සිංහලේ සංවිධානයේ නිර්මාතෘ ජ්‍යෙෂ්ඨ නීතිඥ ටිරන්ත වලලියද්ද සිංහල රාවය පක්‍ෂයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන ස්වාමින්වහන්සේ සහ සිංහලේ සංවිධානයේ සභාති පූජ්‍ය මඩිල්ලේ පඤ්ඤාලෝක ස්වාමින්වහන්සේ හමුවෙයි

May 6, 2021

” මොහොමඩ් අලි සබ්‍රි ජනාධිපතිතුමාට පෞද්ගලිකව කරපු සහ කරන උදවු උපකාරවලට සමස්ත ජාතියටම වන්දි ගෙවන්න බෑ. ඒ නිසා මොහොමඩ් අලි සබ්‍රි වහාම අධිකරණ අමාත්‍යධූරයෙන් නෙරපිය යුතුයි ” – පූජ්‍ය පූලියද්දේ සුධම්ම හිමියන්

May 5, 2021

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වහා යුක්තිය ඉටුකරනු, අලි සබ්‍රි වහා අධිකරණ අමාත්‍ය ධුරයෙන් වහා ඉවත් කරනු, ගව ඝාතනයෙන් ජනතාව රවටුනාද? මද්‍රසා පාසැල් තහනම් කලාද? – සිංහලේ ජාතික ව්‍යාපාරය

May 5, 2021

මාතෲභූමියට සහ එහි ස්වෛරී බාවයට අත පෙවීමට එරෙහිවත් ජිනීවා මානවහිමිකම් කමිටුවට දෙමළ ඩයස්පෝරාවත් ජිහාඩ් අන්තවාදීනුත් ගෙනයන බොරු මානවහිමිකම් චෝදනා වලට එරෙහිවත් ස්විස් තානාපති කාර්‍යාලයටත් UN එක්සත් ජාතීන්ගේ කාර්යාලයටත් සන්දේශයක්

May 5, 2021